Home
News & Events


School Anthem

විශ්වයේ පුෂ්පිත ප්‍රඥාවෙි
සත්‍යයේ විශ්මිත ශික්ෂාවේ
ශිල්ප ශාලිකා රෝහණයේ
කල්ප අරා සුදිලී........... දිනේ දිනේ...........

මහින්ද නම් ලද කරුණාදරයේ
රාජපක්ෂ අභිමානයේ
ශිල්ප ශාලිකා රෝහණයේ
කල්ප අරා සුදිලී......... දිනේ දිනේ...........

තුරුලතා මල්පල දෙවා, ජීවිත නගා දිසි නිල්වලා
මුතුහිනා හා රැළිති පා සමුදුර දකී පැහැ දුල් වළා
රුදු අවා ගිණි කඳ නිවා මිණි පහන දැල් වූ කල් බලා
දුටු අමා රුව ළඟ සදා අප සිත් පහන් ඇත දැල්විලා

මහින්ද නම් ලද කරුණාදරයේ...........

ලොව දිනා හිස කිරුළු ලා ඔබ සුව පතා වඩිනා තුරා
සිප දොවා නව පණ පොවා අප වැඩු මවුන් ඔබ දුක දරා
හිත අරා වට විදු පබා නැණ රන් ශිඛා දල්වා සදා
දැය නගා සුරකිමි නොබා අප ලක් මවුන් මියෙනා තුරා

ගේය පද - බන්දුල නානායක්කාරවසම්

ස්වර රටා - ආචාර්ය රෝහණ වීරසිංහ

Play Anthem

School Crest

MRCM Crest

The crest represents our dedication to education, discipline, and the bright future of our students.

School Flag

MRCM Flag

Our flag stands tall, symbolizing unity, strength, and the enduring spirit of Mahinda Rajapaksa College.